උණුසුම් පුවත්

නව ගුවන් හමුදා මූලස්ථානය ජනපති විවෘත කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) බත්තරමුල්ලේ අකුරුගොඩ පිහිටි හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කළ අවස්ථාව යි මේ.