කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්රීයේ වීථි සංචාරය යෙදීමට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේ මෙසේ යි.
නවම් මහ පෙරහැරට ජනපති සධාතුක කරඬුව වඩම්මා තැන්පත් කළ අයුරු
