උණුසුම් පුවත්

බිත්තර මිලෙහි සිදුවන වෙනස

ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේදී තවදුරටත් අඩුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (14) දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රුපියල් 65ක සීමාව දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වනවිට 50ත් 55ත් අතර සීමාවට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.