උණුසුම් පුවත්

මේ ඝාතකයන් යොදා ගත් බවට සැක කරන ජිප් රිය ?

Beliatta Jeep

බෙලිඅත්තේ පංච පුද්ගල ඝානය සිදු කොට පළාගිය වෙඩික්කරුවන් ඒ ඝාතනවලට උපයෝගී කොට ගත් බවට සැකක රන ජිප් රිය ගාල්ලේ පුඤ්ඤසාර පිරිවෙන් රථගාලේ දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව ඒ සැකකටයුතු ජිප් රිය පොලිස් නිලධාරීන් විසින් අද උදේ පිරික්සුමට ලක් කළ අයුරු
බෙලිඅත්ත පස් දෙනෙකු ඝාතන සිද්ධිය අදාළ සැකකරුවෙකු සහ අපරාධය යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ....

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අපරාධය සැලසුම් කරන ලද්දේ මේ වාහනයේ රියදුරු වශයෙන් හුන් පුද්ගලයා බවට බවට අනාවරණය වූ බවට අපේ ආරංචි මාර්ග දක්වයි