උණුසුම් පුවත්කාලීනදේශපාලන

එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු වැඩසටහනකට එක්ව

නියෝජිත කණ්ඩායම නමයක්

පොදු   පිළිබඳ කාරක සභාාා වේ  සභාපති,  වෛද්‍ය  නිශාාාන්ත  සමරවීර මහතොගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක්, පොදුරාජ්‍ය මණ්ඩලීීය පාර්ලිමේන්තු සංගමයේ  එක්සත්  රාජධානියේ ශාඛාව (CPA UK) සහ ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ  (CPA ශ්‍රී ලංකා ශාඛාව) එක්ව සංවිධාානය  කරන ලද එක්සත් රාජධානි - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වැඩසටහනට (Sri Lanka Committee Visit to Westminster) සහභා වීම සඳහා ඉකුත් 16 දින සිට 18 දින දක්වා එක්සත් රාජධානියේ නිල  සංචාරයක  නිරත වුහ.

පාර්ලිමේන්තු  මන්තීවරුන් වන  ගයන්ත  කරුණාතිලක, එස්.එම්. මරික්කාර, වෛද්‍ය ජගත් ගුණවර්ධන,  නීතිඥ තුෂාරි ජයසිංහ, කන්දසාමි  ප්‍රභූ, ධනුෂ්ක රංගනාත්,  විපේවීර සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර හා වේත්‍රධාරි කුෂාන් සම්පත්   මහත්ම මහත්හුමීහු මෙම නියෝජිත  පිරිසට ඇතුළත් වූහ.