උණුසුම් පුවත්කාලීනක්‍රීඩා ඔනිකා ප්‍රනාන්දුට ශ්‍රි ලංක ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියෙන් පදක්කම් දෙකක් 2026-05-260 මීටර් 400 නුත් දෙවැනියා - මීටර් 5000 ඇවිදීමෙනුත් දෙවැනියා 12 වන ශ්‍රි ලංක ප්‍රවීණයින්ගේ මලල කිිුඩා තරගාවලිය- 2026 මාලදිවයිනේ සහ ඉන්දිය ක්‍රිිඩක ක්‍රිිඩිකාවන්ද සහභාගීත්වයෙන් පසුගිය මැයි 23 සහ 24 දිනයන්හිදි කොළඹ සුගතදාස කිිුඩාංගණයේදී පැවැත්විණි. එහිදී මීටර් 400 ධාවන තරගයෙන් 2 වන ස්ථානය රිදිිිි පදක්කම සහ මිිටර් 5000 ඇවිදීමේ තරගය 2 වන ස්ථානය සදහා රිදිි පදක්කම දිනා ගනු ලැබුවේ මධ්‍යම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන සංවර්ධන නිලධාරිණී ඔනිකා ප්‍රනාන්දු විසිනි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කඩුවෙල උසාවියෙන් විමල් ට ඇප! Next Article ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් සඳහා කඩඉම් පරීක්ෂණයක්