උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක සුබසාධනයේ සභාපතිකම කුසල්ට

හෙළදිව සුබ පැතුම්!

ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා පෙනී සිටීමට "ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය" ස්ථාපිත කර තිබේ.

මේ නව සංගමයේ සභාපතිවරයා සේ සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත් වී ඇත.