උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව ජාතියේ සුමිහිරි යශෝරාවය නිහඬ වෙයි 2026-08-200 විශාරද නන්දා මාලිනිය අභාවප්‍රාප්ත වූ වගයි සුවහසක් දන මන මියුරු හඬින් සනහා ලූ විශාරද ආචාර්ය නන්දා මාලිනිය දිවි ගමන නිමා කරන ලද බව හෙළදිව සාතිශය සංවේගයෙන් දැනුම් දෙන්නී ය. ගායිකාව ලෙස පුරා දසක හයකට වැඩි තරම් කාලයක් හෙළ ගීත කෙත සුභාවිත ගීයෙන් ම අස්වද්දමින් රසාලිප්ත කෙරෙමින් ම දිවි ගෙවූ නන්දා මාලිනි අග්‍රගන්‍ය කලාකාරිනිය ගායිකාව අද දිවිගමන හමාර කරනා විට අසූ දෙවැනි වියේ පසුවූවා ය. ඇගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බොදු සුවඳින් ගී පද ගෙතූ රඹුකන පහන නිවී යෙති Next Article ජාතියේ මහා ගීත රාජිනිය සෙනසුරාදා දැයට සමුදේ