උණුසුම් පුවත්කාලීනතාක්ෂණයපරිසරය දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරදෙකු, ගොඩබිමට රැගෙනැවිත් ප්‍රතිකාර සඳහා යොමු කළ අයුරු 2026-05-100 ශ්‍රීලංකාවට දකුණු දෙසින් හදිසි අනතුරකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනැවිත් ප්‍රතිකාර සඳහා යොමු කළ අයුරු යි. මේ බහුදින යාත්‍රාව ගාල්ලෙන් ඉකුත් 3වැනිදා මුහුදු රස්සාවේ යන ලද එකකි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හර්ෂණට ලෙඩ පිට ලෙඩ! Next Article ඩොලරය නගින නැගිල්ලක තරමට ඉතින් අපි?