උණුසුම් පුවත්

නොරැවටෙන්න

හසු නොවන්න

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාම භාවිතා කරමින් විවිධ වෙබ් අඩවි ලිපින යොදා ගෙන නොමිල‌ේ ත්‍යාග ලබා දෙන බවට දැක්වෙන පණ්විඩ හුවමාරුවක් වේගයෙන් පතුරුවමින් කිසියම් පිරිසක් හෝ ජාවාරම්කාා කල්ලි හෝ සංවිධානාත්මකව සිදුකරන බව පෙනේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ඉහත නිවේදනය ද නිකුත් කර ඇත.

ඔබ විමසිලිමත් වන්න. මෙයින් ඔබේ සමාජජාල ගිණුම්වලට පවා හානි කරමින් ඔබේ සියලු දත්ත සොරා ගන්නට මේ වාංචනිකයින් උපාය උපක්‍රම භාවිතා කරමින් සිටින බව ‌කිවයුත්තේ ය.