ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව රාජග්‍රාම හෙට (13) එළිදකී 2026-09-120 රාජග්‍රාම හැඳින්වීම මැතිවරණ කොමිසමේ සමාරම්භක සභාපති මහින්ද දේශප්‍රිය රාජග්‍රාම නම් අගනා සාර සංග්‍රහය හෙට පස්වරු 2. 30 ට හික්කඩුවේ 'හික්කා ට්‍රාන්ස් හෝටලයේ දී එළි දැක්වේ. මෙහි සංස්කාරකවරයා කලාභූෂණ සම්මානලාභි, පුවත්පත් කලාවේදී, ප්‍රවීණ ගත්කතුවර, අනුර යසමිත් නම් ගවේෂණශීලී ලේඛකයා යි. ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය ශාස්ත්‍රපති අහුන්ගල්ලේ විමල ධම්මතිස්ස මහා නායක ස්ථිවිර හිමිපාණන් ගේ මූලසුු හොබවන රාජග්‍රාම දොරට වැඩුමේ දී පැවිදි අනුශාසනාව පවත්වනු ලබන්නේ, ශ්‍රී ලංකා අමරපුර උත්තරීතර මහා සංඝ සභාවේ හා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා ලේඛකාධිකාරී දර්ශනපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ විසිනි. මැතිවරණ කොමිසමේ සමාරම්භක සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් රාජග්‍රාම හැඳින්වීම කෙරේ. කෘතිය ප්‍රකාශයට පත් කරන ලද්දේ චරිත් ජයරත්න මහතා යි මේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වජිර අබේවර්ධන මහතා යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න Next Article ‘ලයිට් කෝස්’ භාවිතා කරමින් මාළු ඇල්ලූ ධීවරයින් 4 ක් බෝට්ටු 3 ක් නාවික හමුදාවෙන් අල්ලා ගනී