ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

විමල් පොලිස් අත්අඩංගුවට අරන්

විජයග්‍රහණයේ සැමරුමට ගියොත් වැඩ වරදී

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

ජාතික රණවිරු සැමරුම් උත්සවයට පෙර දිනයේ දී පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එලවී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා විමල් වීරවංශ මහතා තලංගම පොලිසියට අද උදේ ගිය අවස්ථාවේ දී හෙතෙම අත්අඩංගුවට ගෙන ඇත..

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු මේ වන විටවත් වාර්තා කර ඇත.