උණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය

විසිහතර පැයකට වඩා වැඩි නම් ඔබේ දරුවා වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගන්න

ඩෙංගු රෝගීන් 82011 කි. මරණ සංඛ්‍යාව 61 කි

ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ, දරුවන්ට පවතින උණ තත්ත්වය පැය 24 කට වඩා පවතින්නේ නම් අප්‍රමාදව වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට යුහුසුලු වන්නැ යි සෞඛ්‍ය බලධාරීහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 82011 කි. ඩෙංගු වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව 61 කි.