උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරයසෞඛ්‍යය සලේ තවත් තුන් මසක් රැඳවුමේ 2026-08-260 සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා ය පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තව දුරටත් දින අනූවක් රඳවා ගෙන ප්‍රශ්න කරන්නට අපාරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අනුමැතිය ලැබී ඇත. සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා විසින් අනුමැතිය දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9(1) වගන්තියට අනුවයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගෙවුණු හවුරුදු පහ තුළ අලි මරණ 2353 ක්