සාහිත්‍යය හා කලාව

‘හන්තානට සඳ’ රට වටා

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද අමරසිරි පීරිස්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘හන්තානට සඳ’ මෙම ජනවාරි සිට රට වටා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය ඊට සංගීතය සපයන අතර ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදක වසන්ත රෝහණ විසින් මෙහෙයවීම සූදානම් කර ඇත.