හෙළදිව මරබිය දුරු කොට අදට (18) හවුරුදු 17 යි





ළමා ලෝකය විනාශ කරමින්, මිනිස් අයිතීන්, තුට්ටුවකටවත් නොසලකා හරිමින්, විනාශ කරමින්, ප්‍රජාතන්ත්්‍රවාදය සඟවමින්, කොටි සංවිධානය ගෙන ගිය ත්‍රස්තවාදය, විනාශ කර දැමීම සඳහා, දමිළ නායකයන් රැසක් ද කටයුතු කළහ. අද එම නායකයන් බොහෝ දෙනකු, මෙලොවින් සමුගෙන ඇත. ඒ කොටින් ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙනි.





