උණුසුම් පුවත්ක්‍රීඩා

19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන, ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

2024 ICC වයස අවුරුදු 19 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායමේ නායකත්වය සිනෙත් ජයවර්ධනට හිමිවී ඇත.

උප නායකත්වය හිමිව ඇත්තේ මල්ෂ තරුපතිටයි.

කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර තිබේ.