උණුසුම් පුවත්

ජනාධිපති ධූරයෙන්ත මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඨා ගේ පොත පැය කීපයකින් අහවරයි ලු

''රෙජිම් චේන්ජ්" ගැන ගෝඨා කියන කතාව දැන ගන්න තව බොහෝ පිපාසිතයෝ බලා හිඳිති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ග්‍රන්ථය වෙළඳ පොළට නිකුත් කර පැය කීපයක් ඇතුළත සියල්ල අලෙවි වී ඇති බව පැවසේ.

දැන් එහි දෙවන මුද්‍රණය ට ඔහු සූදානම් ව සිටිනා වග ආරංචි මාර්ග පවසයි. මේ කෘතිය වෙළඳ පොළට නික=ත් කරනා වග ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් මඟින් ජනතාවට දන්වා සිටියේ පෙරේදා ය.